• Home
  • /
  • ලියන්න අපට | Write for us

ලියන්න අපට | Write for us

 !

කළු කුහර සමූහයට ලියන්න​ සම්බන්ධ වූ ඔබට ස්තූතියි!

ලියන්න කළු කුහර සමූහයට, අප රචකයාගේ ලිවීමේ නව ප්‍රවණතාවන් ඔපමට්ටම් කරන ප්‍රායෝගික, ක්‍රියාවට නැගිය හැකි අදහස් සහිත කෙටි ලිපි බලාපොරොත්තුවේ.

පහල දැක්වෙන්නේ, කළු කුහර සමූහය වෙත ලිපි යොමු කිරීමේදී නිතර පැන නගින ගැටලුය.

නිතර පැන නගින ගැටලු

කුමක් ගැනද ලිවිය යුත්තේ?

අප පලකරන ලිපි කුමන ආකාරයේද කියා අදහසක් ලබා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. එහි දැක්වෙන ආකාරයට, අපගේ පලකිරීම් ආවරණය කරන්නේ විද්‍යාත්මක කරුණු, නව විද්‍යාත්මක ප්‍රවණතා හා එහි භාවිතයන්ය. මීට අමතරව විද්‍යා ප්‍රබන්ද සදහාද වෙනම අවකාශයක් වෙන් කෙරේ.

ලිපියක් ලියන්න පෙර එහි අදහස කළු කුහරය වෙත යොමු කල යුතුද?

ඔව්! ඔබේ අදහස අපගේ ඊ-මේල් ලිපිනයට යොමු කරන්න write@kalukuharaya.com

ලිපියෙහි කොපමන වචන ප්‍රමාණයක් තිබිය යුතුද?

අඩුම තරමින් වචන 400 කින් සමන්විත ලිපියක් විය යුතුය.

සිංහල භාෂාවෙන් පමනක්ද ලිපි ලිවිය යුත්තේ?

නැත ! සිංහල මෙන්ම ඉංග්‍රිසි භාෂාවෙන් ද ඔබට ලිපි යොමු කිරීමට පුළුවනි.

ලිපි ලියන්න සම්බන්ධ වූ පසු මුදල් ගෙවීමක් කරනවාද?

දැනට ලිපි සදහා මුදල් ගෙවීමක් සිදු කල නොහැක නමුත් ඔබගේ පෞද්ගලික වෙබ්සයිට් එකකට හෝ ගිණුමකට ලින්ක් එකක් ලිපිය තුලින් ලබා ගත හැක.

ලිපිය පල කිරීමට පෙර වෙනස් කරනවද?

ලිපිය සංස්කරණය කිරීම බොහෝ විට අප විසින් කරනු ලබෙන්නෙ ලිපියට උචිත පින්තූර හා මූලාශ්‍ර වලින් සමන්විත කිරීමට පමණි.

Thank you for your interest in writing for Black Hole!

We’d like to publish your piece on our website, we’d also like to help you get your name out there.

If you are willing to contribute to Black Hole as a writer, you can pitch your idea by emailing us at write@kalukuharaya.com

Frequently asked questions

What should I write about?

To get an impression of our posts, please read our website

As can be seen, our articles cover many branches of science.

  • Natural sciences
  • Formal sciences
  • Social sciences

Should I pitch my idea/headline before writing the post?

That’d be very convenient and pitch your idea/headline by emailing us at write@kalukuharaya.com

How long should my articles be?

Aim for at least 450 words.

In which language should I write my articles?

We accept articles in both Sinhalese and English languages.

Will I get paid?

Unfortunately, we are unable to pay you at the moment but we’re more than happy to give you a backlink to your website from ours.

Will you edit my post?

Yes, we’ll edit your content to improve the readability. We’ll cite sources if necessary and add images to make your post more attractive.

ලියන්න logo