• Home
  • /
  • විද්‍යා ප්‍රබන්ධ | Sci-Fi

විද්‍යා ප්‍රබන්ධ | Sci-Fi

විද්‍යා ප්‍රබන්ධ යනු හුදෙක් විද්‍යාත්මක, කාල්පනික සහ චිත්තෝත්පාදක මුල් කරගනිමින් ලියන්නා වූ මනහ්කල්පිත වෘත්තාන්ත වේ.

මෙහි පළ කර අැති විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) බොහොමයක් කළු කුහර වැසියන් විසින් අපට එවා අැත.

We all love to read Sci-Fi stories and we’d be grateful to have your special story published right here on this page.

Majority of our sci-fi stories are submitted to us by Black Hole members.

Jack the ripper අභිරහස් ඝාතකයා

Serial killers ලා ගැන ඔයගොල්ලො සමහර විට අහලා ඇති. අද කතා කරන්න යන්නේ එවැනි ඝාතකයෙක් ගැන, ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් Serial killer කෙනෙක් කියන්නේ කව්ද කියලා. ඇත්තටම Serial killer කෙනෙක් කියන්නේ හේතුවක් නොමැතිව මිනිස්සු ඝාතනය කරන කෙනෙකුට, ඒක ඇත්තටම කිවොත් මානසික විකෘතියක්. ලංකාවේ පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ඝාතනය උනා, ඒකත් බොහෝ විට සීරියල් ඝාතකයෙක් වෙන්න…

Posted in ප්‍රධාන – General, විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Leave a comment

ශර්ලොක් හෝම්ස් – Sherlock Holmes

“ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes)” මේ නම අහපු නැති කෙනෙක් නැතුව ඇති. තමන් සතුව තිබුන බුද්ධිය, පලපුරුද්ද හා ඉවසීම භාවිතා කරමින් මහා අපරාධ රාශියක සුලමුල සොයාගත් මේ රහස් පරීක්ෂකයාගේ එක වික්‍රමාන්විත පරීක්ෂණයක් වත් නොකියවූ කෙනෙක් ඇතැයි කියා සීතීම පවා අපහසුය, ඒ තරමටම ඔහු අපේ ජීවිතයේ වීර චරිතයක් වී ඇත. ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු සැබෑවටම සිටි අයෙක්ද? ඔහු වාසය…

Posted in ප්‍රධාන – General, විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , , , , , | Comments Off on ශර්ලොක් හෝම්ස් – Sherlock Holmes

කූඹියො – Koobiyo

~කූඹියො – Koobiyo – විද්‍යා ප්‍රබන්ධයකි~ මිනී සිනාවක් පෑවා. ඔහුගේ කඩවසම් රුව සැඳෑ අව්වට දිලිසුණා වගෙයි. ඔහුගේ හිනාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. මිනී ඔහු වෙතට දිවගියා. මාස ගණනාවකට පසුත් ඒ උණුසුම එහෙමමයි. කුලීරථ රියදුරා ඔවුන් වෙතට ගෙනවුත් තැබුවේ සූට්කේස් දෙකක් පමණයි. “කෝ ඔයා පොදි ගහගෙන ගියපු දේවල් ඈ???” මිනී ඇහුවේ එදෙසට එබෙමින්. “මට මොනවාද ගෙනාවවේ?”…

Posted in විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , | Comments Off on කූඹියො – Koobiyo

හිමි අහිමි

හමුවීම යෙදී තිබුණේ පෙ.ව. දහයටය. නමුත් පුරා පෑ බාගයක් පමණ, නීශා, ඔරලෝසුව පරීක්ෂා කරමින් නොයිවසිල්ලෙන් පසුවූවාය. කවුළුවට ඔබින් දිස් වූයේ යළි ගොඩනැගෙන සුවිසල් නගරයයි. තවත් මොහොතකින් පසු ඇගේ නම කැඳවනු ඇති. දරුවාට තවමත් මාස හයක් ගත නොවුනු මුත් දැනටමත් එබැව් පිටතට පෙනේ. චතුරස්‍රාකාර මුහුණ, දිගු කුරුළුහොටක් වන් නාසය, හැඩි දැඩි නමුත් ආකර්ෂණීය දෑත්, කැරළි හිසකෙස්,…

Posted in විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , , , , | Comments Off on හිමි අහිමි

සුපිරි ප්‍රතිජීවකය සොයා ගත් ලාංකික මහාචාර්‍යවරයා

සුපුරුදු පරිදි මහාචාර්ය චමොත් උදැසනින්ම අවදි වී යහපත් පුවත් ඇතිදැයි ත්‍රිමාණ අවකාශ තිරයේ අන්තර් ජාලයේ සැරිසරමින් විමසුවත් සුපුරුදු පරිදි දක්නට ලැබුනේ මියගිය මිනිස්සුන්ගේ සංඛ්‍යාත්මක දත්තයන්ය. දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් මියයන මිනිස්සුන්ගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වුයේ තව දින කිපයකින් මුලු මහත් මිනිස් සංහතියම පොලොවෙන් අතුගැවි යන පරිදිය. දිනපතාම කොපමණ මියගියත් එය ලෝව සැමටම සුපුරුදු දෙයක් වී…

Posted in විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , , , , | Comments Off on සුපිරි ප්‍රතිජීවකය සොයා ගත් ලාංකික මහාචාර්‍යවරයා

ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක්

මේකත් එක්තරා ආකාරයක විද්‍යා ප්‍රබන්ධයක් වගේ සාධක මගින් ප්‍රත්‍යක්ෂ වූ යමක් නොවෙයි විය හැකිය කියා අනුමාන කල හැකි දෙයක්. මම සරලවම එන්නම් පැහැදිලි කිරීමට. අපේ සෞරග්‍රහ මන්ඩලයේ ඉදන් ආලෝක වර්ශ බිලියනක් ඈතින් තියන චක්‍රාවාටයක් මොන වගේ වෙයිද? අපේ ක්ෂීරපථයට සමාන ගුනයන් පෙන්වන එකක් වෙයිද නැත්තම් හාත්පසින්ම වෙනස් එකක් වෙයිද? එහි  ජීවය හට ගෙන අැත්ද? විද්‍යාවේ හා…

Posted in අවකාශය – Space, විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , | Comments Off on ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක්

The Cosmic Perspective | Quest for spirituality

What are we but Cosmic Creatures of Belief? Ones that, in our fleeting moments of delight and grief, of lust, trepidation and a dozen other states of mind, dabble in this journey we call life; life as we make it. Lost in the vastness of our own egos, we forget that a greater vastness engulfs…

Posted in අවකාශය – Space, ප්‍රධාන – General, විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , , | Comments Off on The Cosmic Perspective | Quest for spirituality

ප්‍රංශයේ ගැහැණියක් අසරණ කල වෙස් මාරුව

නාට්‍ය හා හොලිවුඩ් චිත්‍රපට මෙ කතාව අලලා තනා ඇත මාටින් ගුවෙරා උපත ලබන්නේ 1524 ප්‍රංශයේ කුඩා ගම්මානයක් තුලදිය. වතු පිටි ඉඩකඩම් උපතින් ඔහුට උරුම විය. ඔහු බර්තා රොල් නම් තරුණිය සමගින් විවාහ වන අතර විවාහයෙන් අවුරුදු 8 ක් විතර යනතුරු දරුවෙක් නොසිටි අතර පසුව පිරිමි දරුවෙක් ලැබුණි. විවාහය එතරම් සාර්ථක නොවුනු අතර මාර්ටින් ඉක්මනින් කිපෙන…

Posted in විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi | Tagged , , , , , , | Comments Off on ප්‍රංශයේ ගැහැණියක් අසරණ කල වෙස් මාරුව

කාල තරණය කර අතීතයට ගිහින් දක්ෂ වෛද්‍ය වරයෙක් වෙන්නෙ කොහොමද?

  හිතන්න විද්‍යා ප්‍රබන්ධයක වගේ ඔයා දන්නෙම නැතුව කාල උමගක් ඇරිලා ඔයා කාල තරණය කර අතීතයට යනව කියලා. අපි හිතමු විද්‍යා විප්ලවය වෙන්න වසර ගණනාවකට කලින් ඒ කියන්නෙ 15, 16 සියවස් වලට ගියා කියලා. දැන් ඔයාට ජීවත් වෙන්න සිද්ද වෙනවනේ මොකක් හරි කරලා. මොකක්ද ඔයාට කරන්න පුලුවන් හොඳම දේ? ගොඩක් අය කියයි ඉගැන්වීම කියලා, ඔව් ඒක…

Posted in විද්‍යා ප්‍රබන්ධ – Sci-Fi, වෛද්‍ය විද්‍යාව - Medical Science | Tagged , , , , , , | Comments Off on කාල තරණය කර අතීතයට ගිහින් දක්ෂ වෛද්‍ය වරයෙක් වෙන්නෙ කොහොමද?