• Home
  • /
  • Category Archives: තාක්ෂණය - Technology

ඔබේ පරිගණකය විශ්වාසවන්තද​?

ඔබේ පරිගණකයට විදාන දිය යුත්තේ කවුරුන්ද? බොහෝ දෙනෙක් සිතන්නේ තමන් ගේ පරිගණකය, වෙන පුද්ගලයෙකුට අවනත නොවී තමන්ට අවනත විය යුතු බවයි. “විශ්වාසනීය පරිගණක භාවිතාවක්” හෙවත් “Trusted computing” ලෙස ප්‍රකාශ කරන චිත්‍රපට නිෂ්පාදක හා සංස්කාරක ආයතන, මයික්‍රොසොෆ්ට් හා ඉන්ටෙල් වැනි පරිගණක සමාගම් සමග එක්ව, සැලසුම් සහගතව ඔබගේ පරිගණකය ඔවුන්ට අවනත කරගැනීමට කටයුතු කරයි. මේ සදහා බොහෝවිට…

Dark web image

Dark web කියල කියන්නේ මොන වගේ තැනක්ද​?

Mr. Noob: සුබ උදැසනක් ගුරු අයියේ Mr. Guru: සුබ උදැසනක්, සුබ උදැසනක්. මොකෝ මේ උදේම? Mr. Noob: පොඩි ප්‍රශ්නයක් අයියෙ, මට ඊයෙ යාලුවෙක් Dark web කියල එකක් ගැන කිව්ව. Mr. Guru: ඉතින්? Mr. Noob: මම පොඩි සර්ච් එකක් දාල බැලුව. ඒක මහ භයානක තැනක් නේද? Mr. Noob: ගොඩක් YouTube වීඩියෝස් තියනව මේ ගැන, ඒත් මට…

Light-based computing image

Light-Based පරිගණක ළඟදීම​ අප වෙත​

ළඟදීම, අපට ඉලෙක්ට්‍රෝනික විද්‍යාව මත පරිගණක පදනම කිරීමට අපහසු වීමක් සිදු වේ. එයට හේතුව වන්නේ මේ සදහා භාවිතා කරන සිලිකන් චිප් ඉතාමත් කුඩා වූ පසු එයට යොදන බලශක්තිය නිසා එම චිප් විලීන වීමක් සිදු විය හැකි නිසා. Light-Based පරිගණක වලට අමතරව ක්වොන්ටම් පරිගණක තාක්‍ෂණවේදයද දියුනු වෙමින් තිබුනත්, එය ඉතා සංකීර්ණ හා සම්පූර්ණයෙන්ම වටහා ගැනීමට තවමත්…

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් කෙනෙකු වීම ඉතාමත් අසීරු කාර්‍යයකි මෙම ලැයිස්තුවට අැතුලත් විය යුතු ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් බොහොමයක් අැත, නමුත් මෙම දස දෙනා ගැන පලමුවෙන්ම විස්තර කරන්න කැමතියි. මේ සියලු දෙනාම ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තෝරගත් අය වේ. ඔවුන් එකිනෙකාට දෙවෙනි නොවන අයුරින් විද්‍යාත්මක සමාජයට විශාල මෙහවරක් කර ඉටු…

Image taken from https://en.wikipedia.org/wiki/Ravana#/media/File:Ravana_British_Museum.jpg

රාවණා හා පෞරාණික ගුවන් යානා තාක්ෂණය

රාවණා හා ඔහුගේ පෞරාණික ගුවන් යානා තාක්ෂණය හා වර්තමාන භෞතික විද්‍යාව පිළිබඳ කතා කරන විට රාවණා හට දඩු මොණරයක් තිබූ බව බොහෝ සාහිත්‍යමය මූලාශ්‍ර වල සදහන් වන අතර ශ්‍රී ලන්කාවේ අනාදිමත් කාලයක සිට එබදු ගුවන් යානා තාක්ෂණයක් හෙළ ආදිතමයන්ට තිබූ බවට ජනප්‍රවාද වශයෙන් පැවත ඒයි. පුෂ්පක රථය පිළිබද ඉන්දියාවේ තාක්ෂණික ග්‍රන්ථ පවා ලියවී ඇති අතර භාරද්වාජ සෘෂිවරයා ලියන ලද වෛමානික…