• Home
  • /
  • Category Archives: අවකාශය – Space
life from universe

ජීවයේ සම්භවය හා ජෛව රසායනික පරිණාමවාදය

පරිණාමවාදය ශ්‍රී ලංකාවේ උගන්වනු ලබන්නේ උසස් පෙළ ජීව විද්‍යා නිර්දේශය යටතේ පමණි. ඒ නිසා උසස් පෙළට ජීව විද්‍යාව හදාරා නැති අයගේ දැනුවත් භාවය උදෙසා මෙම ලිපිය ලියනු ලැබේ. බොහෝ දෙනා ඩාවිනීය පරිණාමවාදය, එහි අභ්‍යන්තර න්‍යායන්, ක්ෂුද්‍ර පරිණාමය සහ යූරි මිලර් වාදය ගැන වෙන වෙනම දැනුමක් නොමැති නිසා මේ සියල්ල ඩාවින් වාදයට ලඝු ඔට සිතා සිටින…

Wow signal aliens

Wow signal – සංඥාවෙන් වසර 40 කට පසු…

වර්තමානය වන විටත් අප ජීවත් වන පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහවස්තුවක ජීවය පවතින බවට තහවුරු කරන සදෘෂ්‍ය සාධක නොමැති වුවත් ඒකාන්තයෙන්ම පෘථිවියෙන් පරිබාහිර ජීවය පමණක් නොව බුද්ධිමත් ශිෂ්ටාචාරද පැවතිය හැකිය යන ප්‍රකාශයට විරුද්ධ වීමට විශ්වයේ සුවිශාලත්වය ගැන යම් පමණකට හෝ අවබෝධයක් ඇති කිසිවෙකුට නොහැක. විශ්වයේ විපුලත්වය අනුව අනන්ත වූ තාරකා ආශ්‍රය කොට දියුණු ශිෂ්ටාචාර පවා පැවතීමට…

Alien life

පිටසක්වල ජීවය

ඇත්තටම පිටසක්වළ ජීවය පවතිනවද? පවතිනවා නම් ඔවුන්ගේ හැඩරුව මොන වගේද? ඉතින් ඒ කාලයක් තිස්සේ මේ වගේ ප්‍රශ්න අපිට ආවා. තාමත් එනවා ඇත්තටම අපි කැමති නෑ මේ විශ්වය තුල හුදකලා වෙලා ඉන්න. ඒකයි අපි පිටසක්වල ජීවයක් හොයන්නේ. ප්‍රථමයෙන් අපි බලමු ජීවයක් කියන්නේ මොකද්ද කියලා.  සාමාන්‍යයෙන් ගස් වැල් සත්තු ජීවය කියලා හඳුන්වන්න පුලුවන්, නමුත් ජීවය කියන එකට…

විද්‍යාඥයන් විසින් සොයා ගත් පුරාණ කළු කුහරය

විද්‍යාඥයන් විසින් විශ්වයේ අැති පැරණිම කළු කුහරය යැයි සැලෙකෙන ඉතාමත් විශාල කළු කුහරයක් (supermassive black hole) සොයාගෙන තිබෙනවා. මේ සොයා ගැනීම ඉතාමත් අරුම පුදුම ලෙස සැලකේ. කැලිෆෝනියාවේ Carnegie Institution for Science විසින් මෙම සොයාගැනීම සිදු කර අැත්තේ දුරේක්‍ෂ කිහිපයක්ම යොදා ගනිමින්, මේ අතර කක්‍ෂය තුල අැති නාසා ආයතනයේ Wide-field Infrared Survey Explorer (WISE) දුරේක්‍ෂයද යොදා ගෙන තිබෙනවා. මෙම සොයා ගැනිම් පල…

ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක්

මේකත් එක්තරා ආකාරයක විද්‍යා ප්‍රබන්ධයක් වගේ සාධක මගින් ප්‍රත්‍යක්ෂ වූ යමක් නොවෙයි විය හැකිය කියා අනුමාන කල හැකි දෙයක්. මම සරලවම එන්නම් පැහැදිලි කිරීමට. අපේ සෞරග්‍රහ මන්ඩලයේ ඉදන් ආලෝක වර්ශ බිලියනක් ඈතින් තියන චක්‍රාවාටයක් මොන වගේ වෙයිද? අපේ ක්ෂීරපථයට සමාන ගුනයන් පෙන්වන එකක් වෙයිද නැත්තම් හාත්පසින්ම වෙනස් එකක් වෙයිද? එහි  ජීවය හට ගෙන අැත්ද? විද්‍යාවේ හා…

Cosmic image 1

The Cosmic Perspective | Quest for spirituality

What are we but Cosmic Creatures of Belief? Ones that, in our fleeting moments of delight and grief, of lust, trepidation and a dozen other states of mind, dabble in this journey we call life; life as we make it. Lost in the vastness of our own egos, we forget that a greater vastness engulfs…

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් කෙනෙකු වීම ඉතාමත් අසීරු කාර්‍යයකි මෙම ලැයිස්තුවට අැතුලත් විය යුතු ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් බොහොමයක් අැත, නමුත් මෙම දස දෙනා ගැන පලමුවෙන්ම විස්තර කරන්න කැමතියි. මේ සියලු දෙනාම ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තෝරගත් අය වේ. ඔවුන් එකිනෙකාට දෙවෙනි නොවන අයුරින් විද්‍යාත්මක සමාජයට විශාල මෙහවරක් කර ඉටු…

Wormholes හෙවත් විශ්වීය පණු කුහර

විශ්වීය පණු කුහර (Wormholes) තුළින් කාල අවකාශ තරණය අධික ස්කන්ධයක් ඇති වස්තූන් නිසා කාල අවකාශයේ සිදුවන වක්‍ර වීම කලින් ලිපියෙන් අපි කතා කළා. ඒකෙන් ගුරුත්වාකර්ෂණය විග්‍රහ වෙන හැටිත් මොකක්ද මේ ගුරුත්වය කියල හිතන් ඉන්නෙ කියලාත් අවබෝධයක් ලැබෙන්න ඇති. ඒත් මේකෙදි ගොඩක් අය ඇහුවා අයි මේ අවකාශය පැතලි. ඇයි ඒක ද්විමාන කියලා. අවකාශය පැතලි ද්විමාන 2D…