• Home
  • /
  • Category Archives: අවකාශය – Space
Wow signal aliens

Wow signal – සංඥාවෙන් වසර 40 කට පසු…

වර්තමානය වන විටත් අප ජීවත් වන පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහවස්තුවක ජීවය පවතින බවට තහවුරු කරන සදෘෂ්‍ය සාධක නොමැති වුවත් ඒකාන්තයෙන්ම පෘථිවියෙන් පරිබාහිර ජීවය පමණක් නොව බුද්ධිමත් ශිෂ්ටාචාරද පැවතිය හැකිය යන ප්‍රකාශයට විරුද්ධ වීමට විශ්වයේ සුවිශාලත්වය ගැන යම් පමණකට හෝ අවබෝධයක් ඇති කිසිවෙකුට නොහැක. විශ්වයේ විපුලත්වය අනුව අනන්ත වූ තාරකා ආශ්‍රය කොට දියුණු ශිෂ්ටාචාර පවා පැවතීමට…

Killer ape

මිනීමරු වානරයා…

අප්‍රිකානු මහද්වීපයෙන් චිම්පන්සින්ව මුලින්ම බටහිර ලෝකයට හඳුන්වාදීලා පසුකාලීනව විද්‍යා පර්යේෂණවලට ලක් කරද්දි හැමතිස්සෙම වගේ පර්යේෂකයෝ උත්සහා කලේ චිම්පන්සි හැසිරීම් රටා එක්ක මානව හැසිරීම් රටා සමපාත කරලා මානව විද්‍යාත්මක අර්ථනිරූපන ගෙනත් පරිණාමික ගමන් මඟ තව තවත් පාදා ගන්න. මේ කාර්යෙදි සමස්ථ පර්යේෂණ ගමන් පථයම මූලීක වෙලා තිබුණු උපකල්පනය තමයි මානව සංහතියම නෛසර්ගිකවම රැගෙන ආ දරුණු ගති…

ලොව පැරණිතම දේවස්ථානය වන Göbekli Tepe

අග්නිදිග තුර්කියේ, ඇනැටොලියා නම් ප්‍රදේශයේ පිහිටි Göbekli Tepe , ලොව සියලුම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කිරීමට සමත්, මිනිස් ඉදිකිරීම් ඉතිහාසය අවුරුදු දහස් ගණනකින් අතීතයට ගෙනගිය නිර්මාණයකි. Hill of the navel ලෙසද අර්ථ දැක්වෙන​ මෙය​ට, මුල්වරට අවධානය යොමුවූයේ Istanbul University හා University of Chicago, 1963 දී කරන ලද සමීක්‍ෂනයකදීය​. නමුත් මෙහි විදිමත් ලෙස කැනීම් ආරම්භ කරන්නේ 1994…

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් කෙනෙකු වීම ඉතාමත් අසීරු කාර්‍යයකි මෙම ලැයිස්තුවට අැතුලත් විය යුතු ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් බොහොමයක් අැත, නමුත් මෙම දස දෙනා ගැන පලමුවෙන්ම විස්තර කරන්න කැමතියි. මේ සියලු දෙනාම ලෝකයේ නොයෙකුත් රටවල් වලින් තෝරගත් අය වේ. ඔවුන් එකිනෙකාට දෙවෙනි නොවන අයුරින් විද්‍යාත්මක සමාජයට විශාල මෙහවරක් කර ඉටු…

John F. Kennedy assassination – කෙනඩි ඝාතන අභිරහස

ඇමෙරිකාවේ 35 වෙනි ජානධිපතිවරයා වු ජොන් එෆ් කෙනඩි (John F. Kennedy) 1963.11.22 දින දහවල් 12.30 ඩලාස් හිදි ඝාතනයට ලක්වේ. ඝාතකයා ලී හාවි ඔස්වල්ඩ් මාර්ගයට නැගෙනහිරින් පිහිට තට්ටු බිල්ඩිමේ 6 වැනි තට්ටුවේ සිට වෙඩි තබා නෘත්‍ය ශාලාවකදී අත් අඩංගුවට ගත් නමුත් ඊට දින දෙකකට පසුව ජැක් රුබි නම් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරනු ලබයි. ජැක් රුබි…

Image taken from https://en.wikipedia.org/wiki/Ravana#/media/File:Ravana_British_Museum.jpg

රාවණා හා පෞරාණික ගුවන් යානා තාක්ෂණය

රාවණා හා ඔහුගේ පෞරාණික ගුවන් යානා තාක්ෂණය හා වර්තමාන භෞතික විද්‍යාව පිළිබඳ කතා කරන විට රාවණා හට දඩු මොණරයක් තිබූ බව බොහෝ සාහිත්‍යමය මූලාශ්‍ර වල සදහන් වන අතර ශ්‍රී ලන්කාවේ අනාදිමත් කාලයක සිට එබදු ගුවන් යානා තාක්ෂණයක් හෙළ ආදිතමයන්ට තිබූ බවට ජනප්‍රවාද වශයෙන් පැවත ඒයි. පුෂ්පක රථය පිළිබද ඉන්දියාවේ තාක්ෂණික ග්‍රන්ථ පවා ලියවී ඇති අතර භාරද්වාජ සෘෂිවරයා ලියන ලද වෛමානික…