• Home
  • /
  • Author: Kevin Rukshan
crime scene

පුලුවන් නම් විසදන්න

උදෑසන 8ට පමණ සෝෆීගෙ කාමරයට එන මේරීට කොපමන කතා කලත් සෝෆි දොර විවර කරන්නෙ නැත, බැරිම තැන උද්‍යාන පාලකගේ සහයෙන් දොර විවර කෙරේ. සෝෆිට හා උද්‍යාන පාලකට දකින්නට ලැබෙන්නෙ කාමරේ කන්ණාඩි මේසය අසල මියගොස් වැටී සිටි සෝෆිගෙ සිරුරයි. කාමරයේ දොර මෙන්ම ජනේලුත් ඇතුලතින් හොඳන් වසා ඇත. කිසිවෙකුත් පිටතින් පැමිනියා විය නොහැකිය. ජනෙල් වලටද ඩ්‍රිල් ගසා…

Benedict as Sherlock Holmes

ශර්ලොක් හෝම්ස් – Sherlock Holmes

“ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes)” මේ නම අහපු නැති කෙනෙක් නැතුව ඇති. තමන් සතුව තිබුන බුද්ධිය, පලපුරුද්ද හා ඉවසීම භාවිතා කරමින් මහා අපරාධ රාශියක සුලමුල සොයාගත් මේ රහස් පරීක්ෂකයාගේ එක වික්‍රමාන්විත පරීක්ෂණයක් වත් නොකියවූ කෙනෙක් ඇතැයි කියා සීතීම පවා අපහසුය, ඒ තරමටම ඔහු අපේ ජීවිතයේ වීර චරිතයක් වී ඇත. ශර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු සැබෑවටම සිටි අයෙක්ද? ඔහු වාසය…

ජීවය ගැන අසිරිමත් විශ්වයේ අමුතු කතාවක්

මේකත් එක්තරා ආකාරයක විද්‍යා ප්‍රබන්ධයක් වගේ සාධක මගින් ප්‍රත්‍යක්ෂ වූ යමක් නොවෙයි විය හැකිය කියා අනුමාන කල හැකි දෙයක්. මම සරලවම එන්නම් පැහැදිලි කිරීමට. අපේ සෞරග්‍රහ මන්ඩලයේ ඉදන් ආලෝක වර්ශ බිලියනක් ඈතින් තියන චක්‍රාවාටයක් මොන වගේ වෙයිද? අපේ ක්ෂීරපථයට සමාන ගුනයන් පෙන්වන එකක් වෙයිද නැත්තම් හාත්පසින්ම වෙනස් එකක් වෙයිද? එහි  ජීවය හට ගෙන අැත්ද? විද්‍යාවේ හා…