• Home
  • /
  • Author: Indika Rathnayake
Serial killer - Jack the ripper

Jack the ripper අභිරහස් ඝාතකයා

Serial killers ලා ගැන ඔයගොල්ලො සමහර විට අහලා ඇති. අද කතා කරන්න යන්නේ එවැනි ඝාතකයෙක් ගැන, ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් Serial killer කෙනෙක් කියන්නේ කව්ද කියලා. ඇත්තටම Serial killer කෙනෙක් කියන්නේ හේතුවක් නොමැතිව මිනිස්සු ඝාතනය කරන කෙනෙකුට, ඒක ඇත්තටම කිවොත් මානසික විකෘතියක්. ලංකාවේ පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් ඝාතනය උනා, ඒකත් බොහෝ විට සීරියල් ඝාතකයෙක් වෙන්න…

Alien life

පිටසක්වල ජීවය

ඇත්තටම පිටසක්වළ ජීවය පවතිනවද? පවතිනවා නම් ඔවුන්ගේ හැඩරුව මොන වගේද? ඉතින් ඒ කාලයක් තිස්සේ මේ වගේ ප්‍රශ්න අපිට ආවා. තාමත් එනවා ඇත්තටම අපි කැමති නෑ මේ විශ්වය තුල හුදකලා වෙලා ඉන්න. ඒකයි අපි පිටසක්වල ජීවයක් හොයන්නේ. ප්‍රථමයෙන් අපි බලමු ජීවයක් කියන්නේ මොකද්ද කියලා.  සාමාන්‍යයෙන් ගස් වැල් සත්තු ජීවය කියලා හඳුන්වන්න පුලුවන්, නමුත් ජීවය කියන එකට…

සුපිරි ප්‍රතිජීවකය සොයා ගත් ලාංකික මහාචාර්‍යවරයා

සුපුරුදු පරිදි මහාචාර්ය චමොත් උදැසනින්ම අවදි වී යහපත් පුවත් ඇතිදැයි ත්‍රිමාණ අවකාශ තිරයේ අන්තර් ජාලයේ සැරිසරමින් විමසුවත් සුපුරුදු පරිදි දක්නට ලැබුනේ මියගිය මිනිස්සුන්ගේ සංඛ්‍යාත්මක දත්තයන්ය. දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් මියයන මිනිස්සුන්ගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වුයේ තව දින කිපයකින් මුලු මහත් මිනිස් සංහතියම පොලොවෙන් අතුගැවි යන පරිදිය. දිනපතාම කොපමණ මියගියත් එය ලෝව සැමටම සුපුරුදු දෙයක් වී…

ගෞතම බුදුන් හා ජයින මහවීර යනු එක් අයෙක්ද?

මේතරම් සමාන ජිවිත කතන්දර දෙදෙනකුට තියෙන්න පුලුවන්ද? ජයින මහාවිර හා ගෞතම බුදුන් යනු එක් අයෙක්ද? ඉතිහාසයේ ජීවත් වුවා යැයි කියන මේ දෙදෙනාම එදා පැවති බමුණු මත නිර්ධය ලෙස විවෙචනය කෙරූ අතර එදා සමාජ සෝධනය කිරිමෙහිලා ලොකු කාර්‍ය්භාරයක් ඉටුකරන ලදී. කෙසේ නමුත් මේක මාගේ පෞද්ගලික අදහසක් පමණයි. ජයින මහවීර උපදින්නේ ක්‍රි.පු 599 දි ලිච්චවි රාජ කුමාරයෙක් ලෙසිනි….

ඩෙංගු රෝගය ගැන පොඩි විස්තරයක්

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාදිත​ මදුරුවෙකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි. මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි. (DEN 1, DEN 2, DEN 3, DEN 4) ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත්…

ප්‍රංශයේ ගැහැණියක් අසරණ කල වෙස් මාරුව

නාට්‍ය හා හොලිවුඩ් චිත්‍රපට මෙ කතාව අලලා තනා ඇත මාටින් ගුවෙරා උපත ලබන්නේ 1524 ප්‍රංශයේ කුඩා ගම්මානයක් තුලදිය. වතු පිටි ඉඩකඩම් උපතින් ඔහුට උරුම විය. ඔහු බර්තා රොල් නම් තරුණිය සමගින් විවාහ වන අතර විවාහයෙන් අවුරුදු 8 ක් විතර යනතුරු දරුවෙක් නොසිටි අතර පසුව පිරිමි දරුවෙක් ලැබුණි. විවාහය එතරම් සාර්ථක නොවුනු අතර මාර්ටින් ඉක්මනින් කිපෙන…

John F. Kennedy assassination – කෙනඩි ඝාතන අභිරහස

ඇමෙරිකාවේ 35 වෙනි ජානධිපතිවරයා වු ජොන් එෆ් කෙනඩි (John F. Kennedy) 1963.11.22 දින දහවල් 12.30 ඩලාස් හිදි ඝාතනයට ලක්වේ. ඝාතකයා ලී හාවි ඔස්වල්ඩ් මාර්ගයට නැගෙනහිරින් පිහිට තට්ටු බිල්ඩිමේ 6 වැනි තට්ටුවේ සිට වෙඩි තබා නෘත්‍ය ශාලාවකදී අත් අඩංගුවට ගත් නමුත් ඊට දින දෙකකට පසුව ජැක් රුබි නම් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරනු ලබයි. ජැක් රුබි…