• Home
  • /
  • Author: ඩිජිටල් ආත්මය
sci-fi superant

කූඹියො – Koobiyo

~කූඹියො – Koobiyo – විද්‍යා ප්‍රබන්ධයකි~ මිනී සිනාවක් පෑවා. ඔහුගේ කඩවසම් රුව සැඳෑ අව්වට දිලිසුණා වගෙයි. ඔහුගේ හිනාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. මිනී ඔහු වෙතට දිවගියා. මාස ගණනාවකට පසුත් ඒ උණුසුම එහෙමමයි. කුලීරථ රියදුරා ඔවුන් වෙතට ගෙනවුත් තැබුවේ සූට්කේස් දෙකක් පමණයි. “කෝ ඔයා පොදි ගහගෙන ගියපු දේවල් ඈ???” මිනී ඇහුවේ එදෙසට එබෙමින්. “මට මොනවාද ගෙනාවවේ?”…

හිමි අහිමි

හමුවීම යෙදී තිබුණේ පෙ.ව. දහයටය. නමුත් පුරා පෑ බාගයක් පමණ, නීශා, ඔරලෝසුව පරීක්ෂා කරමින් නොයිවසිල්ලෙන් පසුවූවාය. කවුළුවට ඔබින් දිස් වූයේ යළි ගොඩනැගෙන සුවිසල් නගරයයි. තවත් මොහොතකින් පසු ඇගේ නම කැඳවනු ඇති. දරුවාට තවමත් මාස හයක් ගත නොවුනු මුත් දැනටමත් එබැව් පිටතට පෙනේ. චතුරස්‍රාකාර මුහුණ, දිගු කුරුළුහොටක් වන් නාසය, හැඩි දැඩි නමුත් ආකර්ෂණීය දෑත්, කැරළි හිසකෙස්,…