• Home
  • /
  • කළු කුහරය කරන අපි ගැන විස්තරයක්

කළු කුහරය කරන අපි ගැන විස්තරයක්

A little bit about us

කළු කුහරය යනු විද්‍යාව වෙනුවෙන් වෙන්වු නවාතැන්පොළක්. කළු කුහරය කීව ගමන් මතක් වෙන්නෙ තාරකා විද්‍යාව උනාට තාරකා විද්‍යාව විතරක් නෙමෙයි මේක සියලුම විද්‍යාත්මක දේවල් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. නව විද්‍යාත්මක දැනුම විතරක් නෙමෙයි සරල කාරණා එදිනෙදා ජිවිතයට උපකාරී වෙන විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් පවා මෙහි දැනුමක් දෙනවා.

කළු කුහරය විද්‍යාවට මෙන්ම සාහිත්‍යය පැත්තටත් අපි බරක් දෙනවා

මුලික වෙන්නෙ විද්‍යාව හා තාක්ෂණය. ඔබ කුමන දැනුම් මට්ටමක හිටියත් ඔබට කළු කුහරය වෙතට ඇතුළු වෙන්න පුලුවන්. මොකද ඔබ හොයන දෙයක් මෙහි තියෙනවා. අපි සංකිර්ණ දෙවල් මෙන්ම සරල දෙවල් එකතු කරන්නේ සියල්ලන්ටම ගැලපෙන ආකාරයට. ඉතින් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න. කමෙන්ට් මගින් නැත්තම් පොස්ට් එකක් මගින්. ඒ කියන්නේ ඔබටත් අවශ්ථාවක් තියෙනවා පොස්ට් එකක් දාන්න, ඒ පිළිබඳ විස්තර write for us පිටුවෙන්. ඉතින් අපෙ ඇඩ්මින් මණ්ඩලය තිරණය කෙරුවොත් හොදයි හා ගැලපෙනවා කියලා ඔබටත් කලු කුහරය විවෘතව තියෙනවා.

එදිනෙදා ජිවිතයට අවශ්‍ය විද්‍යාව මෙන්ම ඔබ පාසැල් සිසුවකු හො සිසුවියක් නම් ඔබට කළු කුහරය අධ්‍යාපන තොතැන්නක්ද වෙනවා. විශේෂයෙන් උසස් පෙළ විද්‍යාව හො ගණිතය කරන කෙනෙකුට කළු කුහරය සහාය වෙනවා, අපගේ විශේෂිත ඇඩ්මින් මණ්ඩලයට අමතරව ඒ ඒ විශයන් පිලිබඳව සුවිශේෂී පුද්ගලයන් සම්බන්ධ වෙනවා.

Black Hole is a community, a place where you can read new information about scientific discoveries. It’s also a place for science enthusiasts to explore the wonders and mysteries that science has to offer.

Science is what we use for every endeavor of our lives

We as a community are very proud to bring you all the fascinating yet thrilling information out there through our blog to our viewers day in, day out.

We are looking forward to collaborating with like-minded individuals and make this blog a place of scientific knowledge

We’ve got an opportunity for those who are interested to write for us and publish your own materials with your name on it and with links to your own personal blogs. If you’re a writer, please visit our write for us page for more information.